ආයුබෝවන්!

Welcome to Sannamaya,
ලෝකෙට නමක් තියලා ගිය මිනිස්සුන්ගේ කතා, අපේ භාෂාවෙන් සරලව.

Why We Built Sannamaya

ලෝකෙ ලොකු නම් ගැන අපි අහලා තියෙනවා. ඒත් ඒ නම් පිටිපස්සේ තියෙන කතාව, ඒ මනුස්සයා වැටුණු තැන්, ආයෙත් නැගිට්ට හැටි, අපිට කවදාවත් අපේ භාෂාවෙන් අහන්න ලැබුණේ නැහැ. සන්නාමය හැදුවේ ඒ හිඩැස පුරවන්න.

Mission

Every Name Is a මුද්‍රාවක්

සන්නාමය කියන්නේ මුද්‍රාව, කාලයක් යනකම් මැකෙන්නේ නැති සලකුණ. ඉස්සර රජ ගෙවල් ලියුම් වලට ඉටි මුද්‍රාව තිබ්බා වගේ, හැම මනුස්සයෙක්ම තමන්ගේ ජීවිතේට මුද්‍රාවක් තියනවා. අපි කරන්නේ ඒ මුද්‍රාව හැදුණු හැටි, කතාවක් විදිහට ඔයාට කියන එක.

Vision

Built for Dreamers, Not Scrollers

Documentaries
නමක් හැදුණු හැටි
Case Studies
බ්‍රෑන්ඩ් එකක් වුණු හැටි
Podcast
දිග, හිමින් කතාබහ
Masterclass
Personal Brand
Shorts
Coming soon

Sannamaya Stories

නමක් හදාගත්ත මිනිස්සු දහදෙනෙක්. කතා දහයක්. නම හෙළි වෙන්නේ අන්තිමට.

Season 01 · Ten stories · Sinhala

Our flagship masterclass

Become a Person of Influence

ලෝකෙට නමක් තියපු මිනිස්සුන්ගෙන් ඉගෙනගත්ත දේවල්, ඔයාගේම personal brand එක හදාගන්න.

Join the waitlist

From One Voice

To a Story for Every Sri Lankan

0Stories
0Minutes
0Language: Sinhala
Join Our Team

Built for Sri Lanka. Backed by Stories.

ඊළඟ කතාව මුලින්ම අහන්න, YouTube එකේ subscribe කරන්න.