කතා
Documentary-style stories, 8 to 12 minutes each
Sannamaya · sannamaya.lk
සන්නාමයට සාදරයෙන් පිළිගන්නවා. මෙතන තියෙන්නේ ලෝකෙට නමක් තියලා ගිය මිනිස්සුන්ගේ කතා, අපේ භාෂාවෙන්, අපිට තේරෙන විදිහට.
Every brand starts as one person who decided to be remembered.
ලෝකෙ ලොකු නම් ගැන අපි අහලා තියෙනවා. ඒත් ඒ නම් පිටිපස්සේ තියෙන කතාව, ඒ මනුස්සයා වැටුණු තැන්, ආයෙත් නැගිට්ට හැටි, අපිට කවදාවත් අපේ භාෂාවෙන් අහන්න ලැබුණේ නැහැ. සන්නාමය හැදුවේ ඒ හිඩැස පුරවන්න.
සන්නාමය කියන්නේ මුද්‍රාව, කාලයක් යනකම් මැකෙන්නේ නැති සලකුණ. ඉස්සර රජ ගෙවල් ලියුම් වලට ඉටි මුද්‍රාව තිබ්බා වගේ, හැම මනුස්සයෙක්ම තමන්ගේ ජීවිතේට මුද්‍රාවක් තියනවා. අපි කරන්නේ ඒ මුද්‍රාව හැදුණු හැටි, කතාවක් විදිහට ඔයාට කියන එක.
Documentary-style stories, 8 to 12 minutes each
නමක් බ්‍රෑන්ඩ් එකක් වුණු හැටි
අම්බලමේ වාඩිවෙලා කතා කරනවා වගේ
විනාඩියක පාඩමක්
Coming soon
Season 01 · 10 Stories
හැම කතාවක්ම පටන් ගන්නේ ප්‍රශ්නයකින්. නම හෙළි වෙන්නේ අන්තිමට.
Sannamaya Podcast
ගමේ අම්බලමේ පහන් එළියට වාඩිවෙලා කතා කරපු කාලේ වගේ. නමක් හදාගත්ත ලාංකිකයෝ එක්ක දිග, හිමින් සැරේ කතාබහක්.
Partner with usOur flagship idea
Every story ends with a seal. Learn how ordinary people became names a whole country remembers, and what you can take from them for your own life and work.
why not you?
Start watching
YouTube එකේ subscribe කරලා bell එක ඔබන්න, නැත්නම් Facebook එකේ follow කරන්න.